මේ දවස්වල ගොඩක් අය කතාකරන ජනප්‍රිය මාතෘකාවක් තමයි මේ සල්ෆියුරික් කතාව. හැබැයි සිනහවට කරුණ තමයි ජීවිතේ පලවෙනි වතාවට සල්ෆියුරෙක් කියන නම අහපු අයත් මේකෙ විවේචනය කරමින් ඉන්න එක.
ඉතිං රටේ කර්මාන්ත හෝ විද්‍යාත්මක දැනුම සම්බන්ධව කිසිදු අවබෝදයක් නොමැතිව නිකරුනේ දෝෂාරෝපණය කරන්නැතුව මේ කතාවේ සැබෑ ස්වරූපය සහ ඇත්ත බොහොම විශ්ලේෂණාත්මකව පෙන්වාදෙන මේ කතාව පොඩ්ඩක් අහල බලන්න.