Be the Good Writer everyone wanted.

Share this post

Table of Contents

Blogger කෙනෙක් වෙන්න හිතන් ඉන්න ඔබට හොඳම අවස්තාවක්!

Share this post

අද මම කතාකරන්නෙ ඔයාටත් Blogger කෙනෙක් වෙන්න පටන්ගන්න හොදම තැනක් ගැන. ඉතිං ඔයාල ඕනම කෙනෙක්ට,

  1. Blogger කෙනෙක් වෙන්න පුරුදුවෙන්න
  2. ඒකෙ තියෙන Tricks, Tips
  3. හොඳ Niche එකක් තෝරගන්නෙ කොහොමද

සහ Blogger කෙනෙක් වෙන්න අවශ්‍ය හැම දෙයක්ම විස්තරාත්මකව, පැහැදිලිව, Step by Step බලාගන්න පුලුවන්,

ඒ වගේම ඔයාලට ඔයාල ලියන Articles ඒකෙම publish කරගෙන Blogger කෙනෙක් විදියට Google Search Console එකේ Rank වෙන්න පවා ඒකෙන් අවස්තාව දීල තියෙනව.

වැඩේ කොහොමද පටන්ගන්නෙ?

  • Submit Article පිටුව Open කරගන්න
  • Become a Writer Form එක පුරවන්න.

ඔයාව Writer කෙනෙක් විදියට Add කරාම ඔයාටත් කැමති ඕනෑම භාෂාවකින් Articles ලියන්න පුලුවන්.

ඉතිං එහෙනම් බල බල ඉන්නෙ නැතුව Blogger කෙනෙක් වෙන්න දුවන්න…

Write for Us!

Share your beautiful stories with Good Writer. We will show them to the rest of the World to see!
(+ a Backlink)

Subscribe to Dive into stories, how-tos, and insights from top writers and freelancers doing things their own way.

Written By
Picture of Dumindu Patabandi
Dumindu Patabandi
Professional Writer

Leave a Reply

You may also like